පිරිසිදු කිරීමේ සේවය සැපයීම
2025/2026 දන්ත රෝහල, පේරාදෙණිය Web Notice අධ්යක්ෂ,මහ රෝහල,පේරාදෙණිය ජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම- 2025/2026 2025/2026 වර්ෂයක කාලයක් සඳහා පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම පිණිස මහ රෝහල,පේරාදෙණිය ප්රාදේශීය ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ. 1.මෙම කොන්ත්රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය. […]