මහ රෝහල, පේරාදෙණිය සඳහා 2026/2027 වර්ෂය සඳහා අලුත් එළවළු සහ පලතුරු සැපයීම – 2026.09.03
ලංසු කැඳවීම මහ රෝහල, පේරාදෙණිය. 2026/2027 වසර සඳහා අමු ආහාර ද්රව්ය සැපයීම 01 මහ රෝහල, පේරාදෙණිය ප්රාදේශිය ප්රසම්පාදන කමිටු සභාපති විසින් පේරාදෙණිය,මහ රෝහලේ 2026/2027 වසර වෙනුවෙන් රෝගීන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අවශ්ය අමු ආහාර අඛණ්ඩව සැපයීම සහතික කල හැකි සැපයුම්කරුවන්ගෙන් ජාතික තරඟකාරී ලංසු කැඳවීම යටතේ ලංසු කැඳවනු ලැබේ. 02 මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ලංසු […]