පිරිසිදු කිරීමේ සේවය සැපයීම

2025/2026 දන්ත රෝහල, පේරාදෙණිය Web Notice අධ්‍යක්ෂ,මහ රෝහල,පේරාදෙණිය ජාතික තරඟකාරි ලංසු  කැඳවීම යටතේ පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම-  2025/2026                 2025/2026 වර්ෂයක කාලයක් සඳහා පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම පිණිස මහ රෝහල,පේරාදෙණිය ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ. 1.මෙම කොන්ත්‍රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය. […]

පිරිසිදු කිරීමේ සේවය සැපයීම් සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විෂබීජ නාශක රසායනික ද්‍රව්‍යය මිළදී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු සපයා ගැනීම

2025/2026 දන්ත රෝහල, පේරාදෙණිය Web Notice දන්ත රෝහල, පේරාදෙණිය ජාතික තරඟකාරි ලංසු  කැඳවීම යටතේ රසායනික ද්‍රව්‍ය සැපයීම සඳහා සැපයුම්කරුවෙකු ‍තෝරා ගැනීම–  2025/2026             2025/2026 වර්ෂයක කාලයක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පහත සඳහන් රෝහල් හා ආයතනවල පිරිසිදු කිරීමේ සේවය සැපයීම පිණිස ලියාපදිංචි ආයතනවලින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, අමාත්‍යාංශ ප්‍රසම්පාදන “E” කමිටුවේ සභාපති විසින් […]

පිරිසිදු කිරීමේ සේවය සැපයීම් සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විෂබීජ නාශක රසායනික ද්‍රව්‍යය මිළදී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු සපයා ගැනීම

2025/2026 මහ රෝහල , පේරාදෙණිය Web Notice පේරාදෙණිය මහ රෝහලජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ රසායනික ද්‍රව්‍ය සැපයීම සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම- 2025/2026 I. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් ආඥා පනත යටතේ හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීමේ ආයතනයක් ලෙස පුවත්පත් දැන්වීම පළ වූ දිනට අවම වශයෙන් වර්ෂයකට පෙර […]